යම් සුවිශේෂී කාර්යයක් (දත්ත තොරතුරු බවට පත් කිරීම) ඉටුකර ගැනිම සදහා අන්තර් සම්බන්ධීකරණයක් සහිත උපාංග සමුහයක එකතුවක් වේ .
පරිගණක පද්ධතියක ප්‍රදාන කොටස්
*live ware (ජීවාංග )
*hard ware (දෘඩාංග)
*software (මෘදුකාංග)
ජීවාංග යනු?
පරිගණක පද්ධතියක් භාවිතා කරන, මෙහෙයවන පුද්ගලයන් මේ යටතට අයත් වේ.
දෘඩාංග යනු?
පරිගණකයක් තුල භෞතිකව ස්පර්ශ කල හැකි සියලුම උපාංග කොටස් වේ .
මෘදුකාංග යනු ?
පරිගණක පද්ධතියක් තුල පරිගණකය මගින් යම්කිසි කාර්යයක් ඉටු කර ගැනීම සදහා අවස්ථාවෙන් අවස්ථාවට ලබා දෙන උපදෙස් හෙවත් භෞතිකව ස්පර්ශ කල නොහැකි වැඩසටහන් වේ.
manual system සහ computer system අතර ඇති වෙනස්කම්
දත්ත ආදානය( data input) :-
* manual system :- ඇස් ,කන් ,නාසය ,දිව ,සම ආදිය මගිනි .
*computer system :- ආදන ඒකක (input devices) භාවිතා කරයි
දත්ත සැකසීම (data processing) :-
* manual system :- මිනිස් මොළය (human brain)මගින් සිදු කරයි
*computer system :- මධ්‍ය සැකසුම් ඒකකය (control processing) භාවිතයෙන් සිදු කරයි.
දත්ත ප්‍රතිදානය (data out put) :-
* manual system :- ශබ්දය ,ලිවිම ,කතා කිරීම ආදියෙන් සිදු කරයි
*computer system :- ප්‍රතිදාන ඒකක භාවිතා කරයි (out put devices)
දත්ත ආචයනය (data store) :-
* manual system :- මොළය (brain) තුළ දත්ත ගබඩා කර ගනී
*computer system :- සසම්භාවී පිවිසුම් හා මාත්‍ර ලෙස දත්ත කර ගනි (data storage)
No comments:
Post a Comment