UNIT 03 - අන්තර්ජාලය
හා විද්‍යුත් තැපෑල
01. අන්තර්ජාලය පිළිබඳ අසත්‍ය වන්නේ පහත සඳහන් ඒවායින් කරවක්ද?
i.
එය කිසිවකුටත් අයත් නොවේ.
ii.
මධ්‍යගත පාලනයක් නැත.
iii.
පරිගණක ජාලවල ජාලයකි.
iv.
ලබා ගත හැකි තොරතුරු ඉතා නිවැරදි
හා විශ්වාසනීයත්වයෙන් යුතුය.
02. පහත ඒවායින්
සෙවුම් යන්ත්‍රයක් වන්නේ,
i.
Outlook Express
ii.
Internet Explorer
iii.
Google
iv.
Macromedia Flash
03. අන්තර්ජාලයට පිවිසීමේ සේවා සපයනු ලබන සමාගමක් හඳුන්වනුයේ,
i.
Server
ii.
Client
iii.
ISP
iv.
Teleshop
04. http://www.doenets.lk යනු කුමක්
සඳහා නිදසුනක්ද?
i.
සේවා දායකයක් (Server)
ii.
ඒකීය සම්පත් පිහිටුමක් (URL)
iii.
ජාල ප්‍රවේශ කේතයක් (access
chord of a network)
iv.
ආයතනයක විද්‍යුත් තැපැල් ලිපිනයක්
(an email
address od an organization)
05. ලෝක විසිරි වියමන (World Wide Web - WWW) හොඳින්ම විස්තර කළ හැක්කේ,
i.
අන්තර්ජාලය සඳහා යෙදෙන තවත් නමකි.
ii.
දැවැන්ත විද්‍යුත් ලේඛන
සුරක්ෂිතාගාරයක් ලෙසය.
iii.
ලෝක ව්‍යාප්ත පරිගණක ජාලයක් ලෙසය.
iv.
අන්තර්ජාලය සදහා සම්බන්ධ විය හැකී
අන්තර්සම්බන්ධිත hypertext අඩංගු ලේඛන සමූහයක් ලෙසය.
06. අන්තර්ජාලය (internet) හා ලෝක
විසිරි වියමන (World Wide Web) සම්බන්ධයෙන්
වඩාත් ගැළපෙන ප්‍රකාශය තෝරන්න.
i.
අන්තර්ජාලය යනු WWW හි සේවාවකි.
ii.
අන්තර්ජාලය හා WWW යනු එකම දෙය
වේ.
iii.
WWW යනු
අන්තර්ජාලයේ සේවාවකි.
iv.
අන්තර්ජාලය හා WWW අතර
සම්බන්ධතාවයක් නැත.
07. පහත දැක්වෙන
URL ලිපිනයෙහි
කොටස් නිවැරදිව නම් කරන්න.
A:
……………………………………………….
B:
……………………………………………….
C:
……………………………………………….
D: ……………………………………………….
08. පරිගණක
භාවිතා කර සංවාද (chatting) , දෘෂ්‍ය(වීඩියෝ)
සංවාද (video chatting) , හෝ
වීඩියෝ සම්මන්ත්‍රණ
සැසියක් (video conferencing) , ස්ථාපනය (establishing) කිරීම සඳහා
අත්‍යවශ්‍ය වන්නේ
කවරක්ද?
i.
වෙබ් කැම් (web camera)
ii.
විද්‍යුත් තැපැල් ලිපිනයක් (e-mail address)
iii.
වසම් නාමයක් (domain name)
iv.
අන්තර්ජාල සම්බන්ධතාවයක් (internet connection)
09. පහත ඒවා
අතුරින් වෙබ් අඩවියක් සත්කාර (host) කිරීම සඳහා
අවශ්‍ය වන්නේ,
A.
වෙබ් අතිරික්සුව (web browser)
B.
වෙබ් සේවාදායකය (web server)
C.
අන්තර්ජාල නියමාවලි ලිපිනය (IP address)
D.
වෙබ් අඩවි අන්තර්ගතය (web content)
i.
A, B, C පමණි ii. B, C, D පමණි
iii.
A, B, D පමණි iv. A, B, C, D සියල්ල ම
10. පහත සඳහන්
සංකේත ඇසුරින් විද්‍යුත් ලිපිනයක් තුළ වලංගු සංකේතය / සංකේත වන්නේ,
iii.
C පමණි iv. A, B පමණි
11. අන්තර්ජාලය
තුළ පවතින සෑම වෙබ් අඩවියකම අනන්‍යතාවය ලබා දෙනුයේ,
i.
ISP ii. URL
iii.
IP iv.
Domain
12. A හා B වල ගැළපෙන
අයිතම යා කරන්න.
13. Dotted Decimal Notation අංකනයේදී නිවැරදි ලිපිනයක් යටතට නොගැනෙනුයේ,
i. 172.64.85.42 ii. 192.198.78.1154
iii. 162.213.75.250 iv. 193.256.20.02
14. DNS සර්වරයෙහි
කාර්යය වන්නේ,
i.
වසම් නාම IP ලිපින බවට
පත් කිරීම.
ii.
අන්තර්ජාල පහසුකම් ලබා දීම.
iii.
දුරස්ථ ප්‍රවේශ පහසුකම් ලබා දීම.
iv.
විද්‍යුත් තැපැල් පහසුකම් ලබා
දීම.
15. දෝෂ ඇති
අවස්ථාවලදී පණිවිඩ දැන්වීම හා පාලනය සිදු කරනුයේ, පහත සඳහන් කුමන නියමාවලිය
විසින්ද?
i.
TCP ii.
ICMP
iii.
TCIP iv.
FTP
16. පහත දැක්වෙන ප්‍රකාශ සඳහා අදාළ යෙදුම් තෝරා ලියන්න.
·
පරිශීලක ................................
විවෘත කර ඇතුළත් කරයි.
·
URL එක
.................................. ට යොමු කරයි.
· එමගින් URL හි දැක්වෙන නමට් අදාළ .................................. ලිපිනයට පරිවර්තනය කරයි.
i.
වෙබ් සර්වරය ii.
DNS සර්වරය
iii.
IP ලිපිනය iv.
වෙබ් අතිරික්සුව
17. අන්තර්ජාලයේ
ඇති පරිගණක අතර තොරතුරු සම්ප්‍රේෂණය කරනුයේ ..................................
නියමාවලිය මගිනි.
i.
TCP/ IP ii.
HTTP
iii.
ICMP iv.
FTP
18. පහත දැක්වෙන සෙවුම් යන්ත්‍ර හඳුනාගෙන නම් කරන්න.
19. විද්‍යුත් තැපෑල භාවිතයේදී යොදා ගනු ලබන යෙදුම් කිහිපයක් පහත දැක්වේ. ඒවා යොදා ගනු ලබන කාර්යය සඳහන් කරන්න.
20. පහත දක්වෙන වෙබ් අතිරික්සු වලට අදාළ නාමය සඳහන් කරන්න.
21. වළාකුළු පරිගණනය මගින් ඉටු කෙරෙනු ලබන ප්‍රධාන සේවාවන් 03 ක් සඳහන් කරන්න.
1. ...........................................................................................
2. ............................................................................................
3. ............................................................................................
22. පහත දැක්වෙන එක් එක් රූපයට අදාළ සමාජීය ජාල නාමය තෝරන්න.
23. වළාකුළු පරිගණනයේ වාසියක් නොවන්නේ,
i.
නඩත්තු ගැටළු අවම වේ.
ii.
මෘදුකාංග ඉක්මනින් යාවත්කාලීන කළ
හැකිය.
iii.
මෘදුකාංග සඳහා යන පිරිවැය අවම වේ.
iv.
කාර්ය සාධනයක් සිදු නොවීම.
24. ක්ෂණික පණිවුඩ යැවීම සඳහා වර්තමානයේ
බහුලව භාවිතා කරනු ලබන යෙදුම් 03 ක් සඳහන් කරන්න.
1. ...........................................................
2. ...........................................................
3. ...........................................................
No comments:
Post a Comment