UNIT 01 - ගැටළු විසඳීමට ක්‍රමලේඛ ලිවීම.
01. ගැටළු විසඳීමේ ක්‍රියාවලියේ මූලික කොටස් 03 නම් කරන්න.
02. ඇල්ගොරිතමයක් යනු ගැටළුවක් විසඳීම ......................................................... දැක්වීමයි.
03. ඇල්ගොරිතම නිරූපණය කළ හැකි ප්‍රධාන ආකාර 02 මොනවාද?
i. ........................................................
ii. ........................................................
04. ඇල්ගොරිතමයක් සරල ඉංග්‍රීසි වචන යොදා ගෙන දැක්වීම .......................................... ලෙස හඳුන්වයි.
05. ඇල්ගොරිතම රූපමය ආකාරයෙන් පියවරෙන් පියවර දැක්වීම ..................................... ලෙස හඳුන්වයි.
06. ඇල්ගොරිතමයක භාවිතා කරනු ලබන පාලන ව්‍යුහ ආකාර 03 වන්නේ,
07. පහත දැක්වෙන ගැලීම් සටහන් සංකේත හඳුනාගෙන නම් කරන්න.
08.පහත දක්වා ඇති ඇල්ගොරිතමවල එක් එක් ප්‍රකාශය සඳහා ගැළපෙන සරළ ඉංග්‍රීසි වචනය තෝරන්න.
i. ආරම්භය : .............................................................................
ii. අවසානය : .............................................................................
iii. ආදානය : .............................................................................
iv. ප්‍රතිදානය : .............................................................................
v. ක්‍රියාවලිය : .............................................................................
vi. වරණය : .............................................................................
vii. පුනර්කරණය : .............................................................................
09.පහත දක්වෙන ව්‍යාජ කේත සඳහා අදාළ ගැලීම් සටහන් නිවරදිව ඇඳ දක්වන්න.
10.ක්‍රමලේඛන භාෂා පිළිබඳ පහත ප්‍රකාශ අතරින් නිවැරදි නොවන්නේ,
i. යන්ත්‍ර භාෂා පළමුවන පරම්පරාවට අයත් වේ.
ii. ඇසෙම්බ්ලි භාෂාව පහළ තළයේ භාෂාවකි.
iii. පැස්කල් භාෂාව දෙවන පරම්පරාවට අයත් වේ.
iv. පැස්කල් භාෂාව ඉහළ තළයේ භාෂාවකි.
11. පැස්කල් ක්‍රමලේඛන භාෂාවෙහි හඳුන්වනයක් යනු ............................. , ............................. හෝ ................................. හැඳින්වීමට යොදා ගන්නා නමකි.
12. ක්‍රමලේඛය ක්‍රියාත්මක වන විට හඳුන්වනය සඳහා පවරන ලද අගයන් වෙනස් වන හඳුන්වන ........................................ ලෙස නම් කරයි.
13. ක්‍රමලේඛය ක්‍රියාත්මක වන විට හඳුන්වනය සඳහා පවරන ලද අගයන් වෙනස් නොවන හඳුන්වන ........................................ ලෙස නම් කරයි.
14. ප්‍රධාන කාරක වර්ග 03 ක් නම් කරන්න.
i. ..................................................................
ii. ..................................................................
iii. ..................................................................
15.පහත සඳහන් දත්ත සඳහා අදාළ Pascal දත්ත ප්‍රරූප ලියා දක්වන්න.
i. 128 : ............................................
ii. 128.23 : ............................................
iii. $ : ............................................
iv. True : ............................................
v. ICT : ............................................
16. පහත සමීකරණ විසඳන්න.
i. 5 mod 2*8/2 : ............................................
ii. 4*10 mod 16+16 div 10*4 : ............................................
iii. (10<5) OR (5<3*2) : ............................................
iv. 10>=10 AND (8>10) : ............................................
17. P යන විචල්‍යයේ මූලික අගය 2 නම්, පහත සඳහන් ලූපය ක්‍රියාත්මක වීමෙන් අනතුරුව P
විචල්‍යයෙහි අගය වන්නේ මින් කුමක්ද්?
for count:=1 to 4 do
P:= p*count
i. 1 ii. 10 iii. 24 iv. 48
18. පහත ලූපය සිදුකරන පුනර්කරණ වාර ගණන වනුයේ,
S :=10;RepeatS := S+5;Writeln (s)Until S>30;
i. 1 ii. 2 iii. 4 iv. 5
19. පහත ව්‍යාජ කේතය සලකන්න.
X = 0
do
display ‘*’
x = x + 2
while x < 5
ඉහත ව්‍යාජ කේතයේ ප්‍රතිදානය ලෙස ‘*’ කොපමණ වාර සංඛ්‍යාවක් දර්ශනය වේද?
i. 2 ii. 4 iii. 5 iv. 6
20. While Do ව්‍යුහය හා Repeat until ව්‍යුහය අතර ඇති ප්‍රධාන වෙනස්කම් මොනවාද?
………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………
No comments:
Post a Comment