UNIT 04 – බහුමාධ්‍ය භාවිතය
01. අංකිත ග්‍රාෆික
යන්න හඳුන්වන්න.
..........................................................................................................................................................................................................................................................................................................................................
02. හිස්තැනට සුදුසු වචන තෝරා ලියන්න.
අංකිත ග්‍රාෆික මූලික තැනුම් ඒකකය .......................................... ලෙස හැඳින්වේ. මේවා .......................................... සහ පේළි එකිනෙකට යා වන ආකාරයට ඉතා ළඟින් සකස් වී ඇති අතර එමගින් ........................... නිර්මාණය වේ. අංකිත ග්‍රාෆිකයක සෘජුකෝණාස්‍රාකාර පික්සල් ........................................ වන අතර මෙය බිටු ...................................... ලෙස හැඳින්වේ.
03. අංකිත ග්‍රාෆිකයක
ඇති මූලිකාංග 04 ක් නම් කරන්න.
i.
............................................................
ii.
............................................................
iii.
............................................................
iv. ............................................................
04. හිස්තැන් පුරවන්න.
උසස් විභේදනයකින් යුත් අංකිත චිත්‍රයක් ....................................... ගුණාත්මකභාවයකින් යක්තය. ග්‍රාෆිකයක ගුණාත්මකබව තීරණය කිරීමේදී ............................................ හෝ ............................................. කොපමණ වන්නේදැයි සොයා බැලේ.
05. පික්සලයක බිටු ප්‍රමාණය තීරණය වන්නේ, ග්‍රාෆික නිර්මාණයේදී යොදා ගනු ලබන වර්ණ ප්‍රමාණය මතය. පික්සලයට ඇත්තේ බිටු 5 ක් නම් වර්ණ ප්‍රමාණය කීයද?
i.
16 iii. 32
ii.
8 iv. 25
06. හිස් තැන් වලට නියමිත පිළිතුරෙහි
අකුර තෝරා තිත් ඉරි මත ලියන්න.
i.
තෘතීක වර්ණ සෑදීමේදී වර්ණ
................ සිට .............. , ............... , .............. දක්වා
වර්ණ අදාළ වේ.
ii.
රතු, කොළ, නිල් යන මූලික වර්ණ එක්
වී සෑදෙන වර්ණ ආදේශකය කුමක්ද? ..................
iii.
පරිගණක තිර මත රූප නිර්මාණය
කිරීමේදී යොදා ගනු ලබන වර්ණ ආදේශකය වන්නේ ................... යි.
iv.
ළා නිල්, දම්, සහ කළු යන වර්ණ
එක්වී සෑදෙන වර්ණ ආදේශකය කුමක්ද?
v.
කඩදාසි මත රූප නිර්මාණය කිරීමේදී
.................. වර්ණ ආදේශකය යොදා ගනියි.
vi.
තනි වර්ණයක් භාවිතයෙන් සෑදෙන වර්ණ
ප්‍රභේදය .............. වේ.
07. වර්ණ 16 කින් රූපණය කිරීමට පික්සලයට බිටු කීයක් අවශ්‍යද?
i.
3 iii. 8
ii.
4
iv. 2
i.
PNG iii. TIFF
ii.
BMP iv. JPEG
09. වෙක්ටර් ග්‍රාෆික සම්බන්ධයෙන් වැරදි ප්‍රකාශය වන්නේ,
i.
නිර්මාණකරණයේදී පරිගණකයේ වේගය
වෙනස් නොවේ.
ii.
පරිගණක මතකයේ වැඩි ධාරිතාවයක්
යොදා ගනී.
iii.
පරිමාව වෙනස් කිරීමේදී ගුණාත්මකභාවය
වෙනස් නොවේ.
iv.
සෘජු හෝ වක්‍ර රේඛා එකතු වී සෑදේ.
10. පහත දී ඇති මෘදුකාංග වගුව තුළ වර්ග කර දක්වන්න.
11. GIMP මෘදුකාංගය ....................................... යන මෙහෙයුම් පද්ධතිය සඳහා නිර්මාණය කරන ලද්දක් වන අතර එහි සංකේත නාමය .................................................................... වේ.
12. GIMP මෘදුකාංගය ක්‍රියාත්මක කළ නොහැකි මෙහෙයුම් පද්ධතියක් වන්නේ,
i.
UBUNTU iii. MacOS
ii. MS Windows iv. UNIX
13. GIMP මෘදුකාංගය භාවිතා කිරීමේදී දක්නට ලැබෙන Icon කිහිපයක් පහත දැක්වේ. එම එක් එක් අයිකනය/ මෙවලම හඳුනාගෙන ලියා දක්වන්න.
14. දී ඇති ප්‍රකාශ නිවැරදි නම් ‘√’ හා වැරදි නම් ‘x’ යන්න ඉදිරියේ ඇති කොටුව තුළ සළකුණු කරන්න.
15. සජීවීකරණයක් යන්න කෙටියෙන් හඳුන්වන්න.
......................................................................................................................................................................................................................................................................................................................................................
16. සජීවීකරණයක
භාවිතා කරනු ලබන රාමු වර්ග 03 ක් නම් කරන්න.
i.
....................................................
ii.
....................................................
iii.
....................................................
17. ශ්‍රව්‍ය
සන්ධාර යනු,
................................................................................................................................................................................................................................
18. ශ්‍රව්‍ය
සන්ධාර නිර්මාණය කිරීම සඳහා භාවිතා කරනු ලබන මෘදුකාංගයක් නොවන්නේ ,
i.
Ardour
iii. Audacity
ii.
Power Sound Editor iv. Mp4 Direct cut
19. දෘෂ්‍ය
සන්ධාරයක් යනු කුමක්ද?
....................................................................................................................................................................................................................................
20. දෘෂ්‍ය
සන්ධාර නිර්මාණය සඳහා භාවිතා කළ හැකි මෘදුකාංග 02 ක් නම් කරන්න.
i.
...........................................................
ii.
...........................................................
21. ශ්‍රව්‍ය
ගොනු තැන්පත් කළ නොහැකි ගොනු ආකෘතියක් වන්නේ,
i.
MP3 iii. WAV
ii.
GIFF iv. AIFF
22. Scale මෙවලම මගින්
සිදු කරනු ලබන්නේ,
i.
ග්‍රාෆිකය අවශ්‍ය ආකාරයට කප්පාදු
කිරීම
ii.
තෝරාගත් කොටසක හෝ ස්තරයක පරිමාව
වෙනස් කිරීම
iii.
තෝරාගත් කොටසක හෝ ස්තරයක අවශ්‍ය
ආකාරයට කරකැවීම.
iv.
තෝරාගත් කොටසක් එක් දිශාවකට තල්ලු
කිරීම.
No comments:
Post a Comment