11 වසර - පස්වන ඒකකය - බහු මාධ්‍ය තාක්ෂණය සහිත වෙබ් අඩවි නිර්මාණය

 

UNIT  05 - බහු මාධ්‍ය තාක්ෂණය සහිත 

වෙබ් අඩවි නිර්මාණය


01. බහු මාධ්‍ය යනුවෙන් අදහස් වන්නේ කුමක්ද? උදාහරණ සපයන්න.

………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………… . . . 

 

02. විශ්ව විසිරි වියමන හෙවත් World Wide Web ලොවට හඳුන්වා දෙනු ලැබුවේ කවුරුන්ද?

…………………………………........

 

03. වෙබ් පිටු නිර්මාණය කිරීම සඳහා භාවිතා කරන ලද භාෂාවේ නම කුමක්ද?

…………………………………........

 

04. වෙබ් අඩවියක් නිර්මාණය කිරීමේ අවශ්‍යතා 05ක් සඳහන් කරන්න.

1.    ................................................................

2.    ................................................................

3.    ................................................................

4.    ................................................................

5.    ................................................................

 

05. වෙබ් අඩවි නිර්මාණය හා සංවර්ධන ක්‍රියාවලියේ ප්‍රධාන අවස්ථා අනුපිළිවෙලින් දැක්වීමට රූප සටහනෙහි හිස් තැන් වලට අදාළ පිළිතුරට හිමි අකුර ලියා දක්වන්න.

A - සත්කාරක කිරීම                         E - වසම් නාමය

B - පරීක්ෂා කිරීම                             F - නිර්මාණය සහ සංවර්ධනය

C - සංකල්පය                                   G - උඩුගත කිරීම

D - යාවත්කාලීන කිරීම හා නඩත්තුව

 

06. වෙබ් අඩවියක ග්‍රාහකයන් යනු කවුරුන්ද?

......................................................................................................

 

07. වෙබ් අඩවියක අන්තර්ගත විය හැකි තොරතුරු හා සේවා මොනවාද?

  • .................................................
  • .................................................
  • .................................................
  • .................................................
  • .................................................

 

08. වෙබ් පිටු නිර්මාණය කිරීම සඳහා භාවිතා කරන ලද මෙවලම් හා මෘදුකාංග මොනවාද?

…………………………………............................................................................................................................................................................

 

09. සරල පාඨක සංස්කාරක යෙදුම් (Text Editors) සඳහා උදාහරණ සපයන්න.

…………………………………............................................................................................................................................................................................................................................................................................

 

10. විෂයානුබද්ධ කේත භාවිතා කරන ලද යෙදුම් (Object Editors) යනු මොනවාද?

……………………………………………………………………………………………………………………………………………………

 

11. වෙබ් අඩවියෙහි සමස්ථය කෙටියෙන් නිරූපණය කිරීමට මුල් පිටුව සැකසීමේදී ......................................... හා අධි සන්ධාන භාවිතා කරනු ලබයි.

 

12. පහත දැක්වෙන එක් එක් සැකසුම් අදාළ වන මාධ්‍ය වර්ගය නිවැරදිව ගළපා අදාළ කොටුව තුළ ලියන්න.



13. Microsoft විසින් වෙබ් අඩවි නිර්මාණය සඳහා භාවිතා කරන ලද මෘදුකාංග මොනවාද?

................................................................................................................

 

14. HTML යනු මොනවාදැයි කෙටියෙන් පැහැදිලි කරන්න.

................................................................................................................................................................................................................................

 

15. පහත HTML කේත මගින් සිදු කරනු ලබනුයේ කුමක්දැයි සඳහන් කරන්න.

1.  <marquee>                             : .................................................................................

2.  <S>                                         : .................................................................................

3.  <body bgcolor= “red”>        : .................................................................................

4.  <tr>…..</tr>                          : .................................................................................

5.  <a href=“ ”>…..</a>            : .................................................................................

6.  <sub>                                     : .................................................................................

7.  <td>….</td>                         : .................................................................................

 

 

16. පහත HTML කේතයන්වලට අදාළ ප්‍රතිදානය ලියා දක්වන්න.

<html>

<head>

<title> This is the Title </title>

</head>

<body>

<h1> Computer System</h1>

<h2><b> Hardware </b></h2>

<p><hr size=4>

</body>

</html>




17. SchoolLOGO.jpg නමින් වූ ජායාරූපයක් SCHOOL LOGO ලෙස වෙබ් පිටුවක මධ්‍ය කොට ඇතුළත් කිරීම සඳහා අදාළ HTML tag ලියා දක්වන්න.



18. Character entity උසුලනය ලෙස හඳුන්වන වර්ගයට අයත් &nbsp උසුලනය මගින් ........................................................................ සිදු කළ හැකිය.

 

19. පහත දැක්වෙන වගුව නිර්මාණය කිරීම සඳහා නිවැරදි HTML කේතය ලියා දක්වන්න.



20. පහත දැක්වෙන ප්‍රතිදානය ලබා ගැනීම සඳහා අදාළ HTML කේතය ලියා දක්වන්න.

Tea

          Hot Drink

Ice Cream

          Cool Drink

 

 

21. වෙබ් පිටු නිර්මාණකරණයේදී භාවිතා කරන උසුලන 10 ක් කාර්යය සමඟ නම් කරන්න.

 

22. නිර්මාණය කරන ලද වෙබ් අඩවියක් අන්තර්ජාලය හා සම්බන්ධ කිරීම සඳහා/ ප්‍රකාශයට පත් ක්ඉරීම සඳහා සපුරා ගත යුතු ප්‍රධාන අවශ්‍යතා 04 ක් සදහන් කරන්න.

 

23. සන්ධාරයේ ස්වභාවය අනුව වෙබ් අඩවි වර්ග ආකාර 02 මොනවාදැයි හඳුන්වා ඒ අතර ඇති වෙනස දක්වන්න.

1.    ................................................................

2.    ................................................................

......................................................................................................................................................................................................

 

 

24. වෙබ් අඩවි නිර්මාණය හා බැඳුණු භූමිකා 03 ක් නම් කරන්න.

1.    ...........................................................................

2.    ...........................................................................

3.    ...........................................................................



No comments:

Post a Comment