UNIT 02 - තොරතුරු
පද්ධති සංවර්ධන ක්‍රියාවලිය
01. පද්ධතියක් යන්න හඳුන්වන්න.
..........................................................................................................................................................................................................................................................................................................................................................................................
02. පද්ධතියක
මූලික සංඝටක 03 නම් කරන්න.
1. ..............................................................
2. ..............................................................
3. ..............................................................
03. තොරතුරු
පද්ධතියක් යනු , .......................................................................................
පද්ධතියකි.
04. අත්යුරු තොරතුරු පද්ධති හා පරිගණක
පාදක තොරතුරු පද්ධති අතර ඇති වෙනස්කම් සන්සන්දනය කරන්න.
අත්යුරු
තොරතුරු පද්ධති |
පරිගණක
පාදක තොරතුරු පද්ධති |
|
|
|
|
|
|
|
|
05. පද්ධති සංවර්ධන ජීවන චක්‍රයේ
පියවර 06 පිළිවෙලින් ලියා දක්වන්න.
06. පද්ධති සංවර්ධනයේදී තොරතුරු එක් රැස් කිරීමේ ක්‍රමයක් නොවන්නේ,
i.
නිරීක්ෂණ
ii.
වාර්තා
iii.
පණිවුඩ
iv.
මූලාදර්ශ
07. පද්ධතිය ක්‍රියාත්මක කිරීම සඳහඅ
අවශ්‍ය දෘඩාංග හා මෘදුකාංග තීරණය කරනුයේ
........................................................ අවස්ථාවේදීය.
08. අතුරු මුහුණතක් නිර්මාණය කරනුයේ පද්ධති සංවර්ධන ජීවන චක්‍රයේ කුමන අවධියේදී ද?
1. අවශ්‍යතා
හඳුනා ගැනීම.
2. විසඳුම්
සැලසුම් කිරීම.
3. විසඳුම්
කේතකරණය
4. පද්ධති
නඩත්තුව.
09. විසඳුම් පරීක්ෂාව සිදු කළ යුතු පියවර පිළිවෙළින් ගළපන්න.
10. පහත දක්වෙන් පද්ධති පිහිටුවීමේ ක්‍රම කෙටියෙන් හඳුන්වන්න.
11. Black box testing හා white box testing අතර ඇති වෙනස්කම් මොනවාද?
12. පද්ධති සංවර්ධන ආකෘතියක් නොවන්නේ,
1. දිය ඇලි
ආකෘතිය
2. පුනර්කරණ
වෘද්ධි ආකෘතිය
3. වොන්
නියුමාන් ආකෘතිය
4. මූලාදර්ශ
ආකෘතිය
13. ආයතනයක සේවකයින්ගේ පැමිණීම ලකුණු
කිරීම සඳහා ඇඟිලි සලකුණු සටහන් කිරීමේ යන්ත්‍රයක් හා අත්යුරු ක්‍රමය භාවිතා කරයි
එහි නම් දැනට ක්‍රියාත්මක වන්නේ,
1. අදියරමය
පිහිටුවීම
2. සෘජු
පිහිටුවීම
3. නියමුමය
පිහිටුවීම
4. සමාන්තර
පිහිටුවීම
14. පද්ධති සංවර්ධනය සඳහා භාවිතා කරන පහත සඳහන් ආකෘතීන් කෙටියෙන් පැහැදිලි කරන්න.
1. දිය ඇලි
ආකෘතිය
2. පුනර්කරණ
වෘද්ධි ආකෘතිය
3. මූලාදර්ශ
ආකෘතිය
4. සර්පිල ආකෘතිය
15. පහත සඳහන් ආකෘති අතුරින් එක් වතාවකට කුඩා කොටසක් බැගින් නැවත අලුත් කොටස් එක් කරමින් ක්‍රමයෙන් පද්ධතිය ගොඩනගනුයේ,
1. දිය ඇලි
ආකෘතිය
2. පුනර්කරණ
වෘද්ධි ආකෘතිය
3. මූලාදර්ශ
ආකෘතිය
4. ඉහත කිසිවක්
නොවේ.
16. කේතකරණය කරන ලද නව පද්ධතියක් පිහිටුවීමේදී සෘජු ක්‍රියාත්මක කිරීමෙන් අත් වන වාසියක් නොවන්නේ,
1. පද්ධතිය ක්‍රියාත්මක
කිරීමට අඩු ශ්‍රමයක් වැය වීම
2. පිරිවැය අඩු
වීම
3. අඩු ඉඩ ප්‍රමාණයක්
අවශ්‍ය වීම
4. පද්ධතියේ
ගැටළු අති වූ විට අත්‍යුරු පද්ධතියට යොමු වීම පහසු වීම.
No comments:
Post a Comment